Subscribe and keep in touch with us.Hit the bell icon to get notifed on our new uploads Concept/Script & Direction : Janai Priyai Cast : Dheera Serasinghe Production Designer : Dheera Serasinghe Dop : Sajitha Weerapperuma Editor & Colorist : Eranga Dasanayake | Sanjaya Madhubashana VFX & Animation: @dunstancreations Theme Music : Vishwa Sankalpa Background Music: Heshan Kuruppu Make-up Artist : Aruna Dissanayake Recordist : Ushan Denipitiya Art Director : Nelaka Jagoda Art Assistant :Dhananjaya Dissanayake Creative Graphic Designer : Hasitha Suhansa Social Media Consultant : Sajeewa Dissanayake Connect with us on Facebook -https://www.facebook.com/JanaiPriyai/ Instagram - https://www.instagram.com/janaipriyai/ © Copyrights | Janai Priyai (Pvt) Ltd. (2021) #Janaipriyai #Comedy
Comments
ප්‍රියා ඇවිදන් ආපු විදිහටයි ජනා ඉස්සරහ සින්දුව කිව්ව විදිහට හිනා ගිය කට්ටිය කෝ😂😂😂😂❤
ජනාටයි ප්‍රියාටයි ආදරේ සෙට් එක කෝ ❤
විහිලු වෙන් උනත් මෙ සමාජයට ඇත්ත පෙන්නලා දිලා තියෙනවා 😂😂❤
ඒක පට්ට ,රාජ්‍ය සේවකයෝ ගොඩාක් ඔහොම තමයි 😂
මේ ක්‍රමය අපි හැදුවේ නෑ ...අපි ඉන්නේ කියලා දෙන්න 😂😂😂😂ඒක සෑහෙන දරුණු කියමනක් 😮😮❤️
ඒක නම් දීලා රජයෙ සේවකයන්ට ඇඬෙන්නම😂
තව තවත් සම්මානනීය වෙන්න ඕනේ ජනයි ප්‍රියයි 😍 ❤❤
❤හායි කැමතිම දෙන්නා❤
පහනට ආ යකා😌
Edit නම් සුපිරි හොදේ ප්‍රියා ඇත්තටම මේසෙ උඩ ඉන්නවා වගේ😮❤😂
රාජ්‍ය සේවය. ඒකනම් මරෑ....😂
අදත් අයියලාගේ පුපිරියක්❤ මතු හිනා ලෝකෙක හිනා රජුන් වේවා ...🎉
වැඩක් නොකර ඉන්න තැනක් නම් ඉතින් රජයෙ ඔෆිස් එකක් තමයි😂😂😂😂❤❤ බොහෝ දුරට😂😂😂😂
විහිලුවෙන් වුණත් අපේ රටේ රාජ්‍ය සේවයේ ඇත්ත ස්වරූපය නියමෙට පෙන්නලා දීලා තියෙනවා. Perfect ✨️
😂😂😂😂😂dunna 2 koti 20 lakshetama tokka😂😂😂🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤
ලංකාවේ රජයේ කන්තෝරුවල තත්ත්වය සුපිරියටම කියල තියනව👌👌👌
බලපු අපි ඇර ජනාගෙ ගෙදර අයවත් විශ්වාස කරන එකක් නෑ මේ කතාව.😂😂😂
Niyamai ayye
මේක ආතල් එකක් විතරක්ම නෙමෙයි.රාජ්‍යසේවයේ ඇත්ත පැත්ත.❤❤
පහනෙ යකා 😅😅