Main

Gini Pimbina Makara (ගිණි පිඹිනා මකරා) - Pradeep Dissanayake | අමු සිංදුව | Official Music Video

♪ Stream & Download👉 https://orcd.co/ginipimbinamakarac 'ගිණි පිඹිනා මකරා' RingTone එක කරගන්න දැන්ම මේ අංක Dial කරන්න ! 👇 👉 Dialog - 8712937301 👉 Mobitel - 74753076 👉 Airtel - 8880126673 Gini Pimbina Makara (ගිණි පිඹිනා මකරා) - Pradeep Dissanayake | Official Music Video | Sinhala Songs | Sinhala Sindu | Sri Lanka 🇱🇰 Artist - Pradeep Dissanayake Lyrics - Pradeep Dissanayake Music & Melody - Dhanushka Senevirathna Mixed & Mastered -Tharanga Dumidu Directed by - Charuka Dilhara Aranayaka @charukadilharaaranayaka ♪ Song Lyrics: ගිණි පිඹින මකරා.... මන කල්පිත සතෙක් හිටියා ඔබ දනීද මිතුරේ.. ඌ වතුර යටින් ගිණි ගෙනිහින් පිඹිනවාලු මිතුරේ... ඒ මන කල්පිත ලෝ..කයේ හැබෑව සිදුවන්නේ... ඒ මකර නැතත් ගිණි පිඹින්න වෙන ජීවියො ඇත්තේ.... අමාරුවෙන් ඉහළට යන එකා දිහා බලලා ඌ දිවිය දිනා යන හැටි මුට ඉවසගන්න බැරුවා හිනා වෙලා අතගාලා උඩින් හොඳට ඉඳලා අඹරයි ගුලි වරුසාවක් කෙළවෙල පල කියලා ප්ලෑන් කරල වෙට්ටු දාල කරකල වට්ටාලා හිනා වෙනව ඈත ඉඳන් ගිණි පිඹිනා මකරා එක දෙක කරලා ගිහින් හොඳට බොරුව ගොතලා පතුරලා සොසයිටියේ ඔන්න සතුටු වෙනව මකරා පවුල් කැඩෙන විදියට කුණු කතා රහට ගොතලා අවුල් කරල පවුල් පිටිං සතුටු වෙනව මකරා පවුල් කඩල උං ඔක්කොම නන්නත්තර කරලා හිනා වෙනව ඈත ඉඳන් ගිණි පිඹිනා මකරා සුදට ඇඳල කිට් ගහගෙන හිටියත් මගෙ මිතුරේ ඔය හිත් ඇතුලේ කුණු පිරිලා ගඳ ගහනව මිතුරේ ඔය මනුස්සකම post වලින් share කළත් මිතුරේ ඔය ගුණ යහපත් මනුස්සකම ලඟ තියේද නුඹගේ ✅Subscribe Now: https://bit.ly/MEntertainmentsYT ➡️Visit us : http://me.lk 👉Follow us ▶Facebook - https://www.facebook.com/mentertainments ▶Instagram - https://www.instagram.com/MEntertainments.lk ▶Twitter - https://twitter.com/MEntertainments ▶TikTok - https://www.tiktok.com/@mentertainments.lk Enjoy and stay connected with us! (C) 2024 MAHARAJA ENTERTAINMENTS (PVT) Ltd. #GiniPimbinaMakara #PradeepDissanayake #manussakama #මනුස්සකම #අමුසිංදු #mentertainments #mentertainments #memusic #music

M Entertainments

4 days ago

[संगीत] मन कल्पित सहिया [संगीत] नीरेट गि िन वालु [संगीत] मरे मन कल्प लोक हैव [संगीत] सदु मकरा नत गिनी पि वेन जीयो ते मकरा नत गि [संगीत] पम विन जी वियो [संगीत] अ अार [संगीत] लया दिहा पला दिवय दिना यन हैट मुट इव गन्न [संगीत] बैरवा हिना वेला अतगा उडि होद इला अर गुली रु सावक लवेला पालकी अला प्लान करला ू दला कर कलाला नावे नवा त [संगीत] इन गिन प बिना [संगीत] मकरा गिन प बिना मकरा [संगीत] एक देक करला ग ंद परतला पला सोसाइटी न् सन [संगीत] मकरा क विध कु कतार गतला अल कर पल पिटन सतु विनवा [संगीत] मकरा पल कडल
ा उम ननर करला इना विनवा त इधन गिन पि बना [संगीत] मकरा गिन प बना [प्रशंसा] [संगीत] मकरा सुद अला गन त मग मिरे तलेन पिला [संगीत] नवारे मन [संगीत] प त मन ंग नग और

Comments

@pradeepxdissanayake1359

ඔයාල හැමෝටම සුන්දර මිනිසුන් හමුවේවා!!ජය වේවා..❤

@you40034

First comment 🎉 සිංහල අමු සින්දු මරු❤❤❤

@mindaracreation5603

නියමයි මචන් නියමයි.......... කාලේ තාලෙට අමු රහට සුපිරියක්!!!!! ජයවේවා ප්‍රදීප්....!!!!

@peshalasanjeewani9212

හරිම ලස්සනයි......❤❤❤excellent singing also

@migarakasun8045

නියමයි ජය වේවා

@samaweerapura3790

සුපිරි🔥❤️

@WithGayan

ගොඩක් අර්ථවත් සිංදුවක් කාලෙකිං ඇහුවා .... ❤❤❤

@vindyasavithree2776

හරිම ලස්සනයි.. ❤🎉

@user-cb2lv8wt7k

ජයවේවා .👍👍😊🌹🌹🌹

@manorirathnayaka4253

Superb.....🔥🔥Congratulations.... ❤❤

@nilangabandara2632

හරිම අර්ථවත් සිංදුවක්...හරිම ලස්සනයි.ජය වේවා

@geethhettiarachchi9806

congratulations bro...👍👍

@ytautube

good luck 👍

@user-bk4dj3bu3s

Ohoma karana Aya samajaye ananthawath innawa, adala ayata denennama kiyala thiyenawa, niyamai

@user-cv2xw5yx7z

harima arthawath. thawath idiriyata yanna shakthiya labewa

@thejagunasekara4803

අලුත්ම විදියට කාලයේ තලෙට ගැලපෙන රසවත් ගීතයක්..වෙනස්ම ගීතයක්..ජය වේවා මල්ලි.තව ඉදිරියට තව ලස්සන වෙනස් නිර්මාණ කරන්න..🧡

@ChankiNimanthika-yr4il

Supiri wadak kollo

@user-mh8sx8kw6x

ජය වේවා ❤❤