Main

King Lotuss - Lassana Sundara Dawasak (LSD) [Official Music Video] {The First Album}

King Lotuss - Lassana Sundara Dawasak (L$D) [Official Music Video] The First Album Stream & Download - https://share.amuse.io/lC5NZ2Zv14BG Directed by - @KingLotuss Music Produced - @DILUBeats Recorded @ Mora Studios ( @ChanukaMora ) Mix and Master - @DILUBeats Written by - Ashan Perera Performed by - @KingLotuss Vision By Viyath Deelaka - @ViyathDeelaka Official Photographed by - @chamalkalasith8735 Artist Hair Dressed By - @Karanaveami Artist's Body Tattoos By - @Pavifernando1991 Thank You Very Much Uniline Trading PVT.LTD For Standing Behind and Being Supportive!! Thanks For, මෙම නිර්මාණය සඳහා සහය වූ සියලූම දෙනා, සහ ඔබ ඇතුලු නැරඹූ සියලු දෙනාට, නිවෙන්න හැකි වේවා!!! Connect with King Lotuss Spotify :- https://rb.gy/6eu10 Apple Music :- https://rb.gy/nrg6j Deezer :- https://rb.gy/0rd0h Facebook :- https://bit.ly/Thekingg Instagram :- https://rb.gy/bp83j Tik tok :- https://rebrand.ly/f4tucwn Connect with Dilu Beats https://www.facebook.com/dilubeats/ https://www.instagram.com/dilu.beats/ Album Art,Poster and Thumbnail by Binara Vimukthi https://web.facebook.com/binaraaa https://www.instagram.com/binaravimukthi Proudly Presented By Awadhi Records!!! #Kinglotuss #TheFirstAlbum #LSD #awadhi #Dilubeats #sinhalarap #king #lota #lotuss #lassana

King Lotuss

5 days ago

ලස්සන සුන්දර දවසේ මට වැදිලා ගියා හිත අස්සට සුන්දර හවසේ කට හැපිලා ඒ අස්සේ මටනම් මචන් ඉන්න බෑ ගේ අස්සේ අද මට හරි ලස්සන දවසක් බන් ලස්සන දවසක් බන් ලස්සන කෙල්ලෝනේ අද මට හරි ලස්සන දවසක් බන් ලස්සන දවසක් බන් ලස්සන කොල්ලෝනේ හූ හූ මොනවද අලුත් විස්තර කියල අහන්නෙපා මම කලින් හිටි අර පිස්සමනේ ඒ පිස්සමනේ ඒ පිස්සමනේ නහින්නෙපා නිස්කරනේ බලපන්කො අද ලස්සන මේ ජරාව ගැහුවෙ ඉස්සරනේ දැන් ලස්සන මේ අඩෝ ලස්සන නේ හා අයිනෝ අයිනෝ අයිනෝ අයිනෝ මගෙ වැඩ නිසා ගෙවල් වලින් බයිනෝ බයිනෝ කොලේ කාලා හිටියෙ නැත්තන් මුහුදට බහිනෝ කහිනෝ සැප
වැඩි වෙලා ලගදිම නහිනෝ පසුකරා මම හඳ තර්ණේ අඩෝ අඩෝ ලස්සනයි වර්ණේ අද මට ඕන උනා ටිකක් වෙනස් විදියකට ඉතින් විඳින්න ආවා සොබාදර්මේ කර්මේ දුන්නාද මන්දා බන් පඩිසන් යනවිට ඔහේ ඇවිදන් අනේ මචන් මට ඔය මල මගුල් ඇතිබන් තව දෙන්න එපා දුම් වැටිනම් හා වෙනදට වඩා වේගෙන් අද පපු ගැහෙනෝ මෙච්චර වද්ද ගන්න කොල්ලො කෙල්ලො නැහෙනෝ නැහෙනෝ වෙනදට මෙහෙම වෙලාම නෑ ඔව් මට තේරෙනෝ මගෙ ඇහැ වැහෙනෝ (CUT) ඕයි ඕයි නැගිටපන් නැගිටපන් උඹට වැඩිද යකෝ ආහඃ ! ඒක නෙවෙයි !!! ලස්සන සුන්දර දවසේ මට වැදිලා ගියා හිත අස්සට සුන්දර හවසේ කට හැපිලා ඒ අස්සේ මටන
ම් මචන් ඉන්න බෑ ගේ අස්සේ අද මට හරි ලස්සන දවසක් බන් ලස්සන දවසක් බන් ලස්සන කෙල්ලෝනේ අද මට හරි ලස්සන දවසක් බන් දවසක් බන් ලස්සන කොල්ලෝනේ හූ හූ//

Comments