Main

King Lotuss - Pawenna [Official Music Video] {The First Album}

King Lotuss - Pawenna [Official Music Video] The First Album Full Playlist - https://bit.ly/KingLotuss Stream & Download - https://share.amuse.io/lC5NZ2Zv14BG Directed by - @KingLotuss Music Produced - @DILUBeats Recorded @ Mora Studios @ChanukaMora Mix and Master - @DILUBeats Written by - Ashan Perera Performed by - @KingLotuss Vision By Viyath Deelaka - @ViyathDeelaka Official Photographed by - @chamalkalasith8735 Artist Hair Dressed By - @Karanaveami Artist's Body Tattoos By - @Pavifernando1991 That Concert Organized By - Sidewalk Events PVT.LTD Thank You Very Much Uniline Trading PVT.LTD For Standing Behind and Being Supportive!! Thanks For, මෙම නිර්මාණය සඳහා සහය වූ සියලූම දෙනා, සහ ඔබ ඇතුලු නැරඹූ සියලු දෙනාට, නිවෙන්න හැකි වේවා!!! Connect with King Lotuss Spotify :- https://rb.gy/6eu10 Apple Music :- https://rb.gy/nrg6j Deezer :- https://rb.gy/0rd0h Facebook :- https://bit.ly/Thekingg Instagram :- https://rb.gy/bp83j Tik tok :- https://rebrand.ly/f4tucwn Connect with Dilu Beats https://www.facebook.com/dilubeats/ https://www.instagram.com/dilu.beats/ Album Art,Poster and Thumbnail by Binara Vimukthi https://web.facebook.com/binaraaa https://www.instagram.com/binaravimukthi Proudly Presented By Awadhi Records!!! #Kinglotuss #TheFirstAlbum # #Awadhi #Dilubeats #sinhalarap #king #lota #lotuss #Pawenna

King Lotuss

4 days ago

අහසෙ ගෑවෙන්න ගෑවෙන්න ගෑවෙන්න ගෑවෙන්න තමයි උත්සාහ (හ්ම් හ්ම්) අහසේ පාවෙන්න පාවෙන්න පාවෙන්න පාවෙන්න තමයි මං ආස (හ්ම් හ්ම්) අහසෙ ගෑවෙන්න ගෑවෙන්න ගෑවෙන්න ගෑවෙන්න ගෑවෙන්න ගෑවෙන්න ගෑවෙන්න තම උත්සාහ (හ්ම් හ්ම්) අහසෙ පාවෙන්න පාවෙන්න ඌ පාවෙන්න පාවෙන්න පාවෙන්න තමා මං ආස (නන නානා නානානා) මමත් බූතයෙක් තමයිනෙ යාලු පහන නැතී ඇලඩින් මටත් හොරෙන් මොනාමහරි ගහනවැති සින්දු දෙන්නම් අහල නැතී ගහල හතී අපිව දැකලා ගමේ ඇන්ටිලාට හෙනට කහනවැති මූණට ඇයිද නැත්තෙ ගේම ගේම අනික කියන්නැහැනේ මමනම් එකම දේම දේම ගහගෙන මොකටද යාලු එකම ලේ
ම ලේම ප්‍රශ්න නිතරෝම තිබ්බෙ අපිට මේම මේම මේම මේම ඒයි හඳට තිබ්බා පාදයක් අපී කොහෙද අන්න එතන තිබ්බා සුපිරි සාදයක් ඇන්ටි අහල කවුද දුවේ කොණ්ඩෙ වවපු හාදයා මම තමයි ඔයා දුව එක්ක බැන්න කිව්ව පෝරි සාදයා බූට් සින්දු පිටමන් හේමී හිට මන් හිටපන් යන්නෑ මේකෙන් පිටනම් තේරුම් කරා ඉස්ම යන්න තේරෙන්නෑ ඒ හුත් තිටනම් ගමේ වැල අරන් ගියා කපුටො ඇවිත් පිටගම් පැට්ටො නැත්තං බොන්ග් එකේ අනිවාර්යයෙන් රෑට සාද හැබැයි මුකුත් නැතුව උඩ බලන් ආෆ්ටර් නූන් එකේ නිතරෝම මූන් එකේ තද චූන් එකේ අමරයි නයනායි සල් ගස් හන්දියේ රූම් එකේ ලංකාවේ කොල්
ලො ඩේලි වීඩින් ලැජ්ජ නෑ ගහන්න බීඩී ක්ෂණික කෝපේ පාලනේ කරන් යන මට එපා කඩු හෙල්මට් චේන් බීඩින් අහසෙ ගෑවෙන්න ගෑවෙන්න ගෑවෙන්න ගෑවෙන්න තමයි උත්සාහ (හ්ම් හ්ම්) අහසේ පාවෙන්න පාවෙන්න පාවෙන්න පාවෙන්න තමයි මං ආස (හ්ම් හ්ම්) අහසෙ ගෑවෙන්න ගෑවෙන්න ගෑවෙන්න ගෑවෙන්න ගෑවෙන්න ගෑවෙන්න ගෑවෙන්න තම උත්සාහ (හ්ම් හ්ම්) අහසෙ පාවෙන්න පාවෙන්න ඌ පාවෙන්න පාවෙන්න පාවෙන්න තමා මං ආස නන නානා නානානා අපෙ පහලවීම් නැත බිහිවීම අමුතු තැනකීන් බෑ කිව්ව උන්ට කෙරෙව්වා මං සැනකීන් අපි වටුවො වහන්න බෑ බන් දැලකීන් කරන්නේම කැලඹීම් නෑඩෝ අඩා වැලප
ීම් කුඩම්මගෙ සැලකීම් නෑ පුත්තේ මේ පැත්තේ මෙහේ අම්මටසිරි සීන් අපි නෑ ගහගත්තේ දැන් හංවඩු ගහනව සංගීතේ මේ මගෙ කන්බෙර ගීතේ ආගමකි අපි ඇදහීම් ගැහුවෙ දුකෙන් යන්න ඒව වැදුනා පුකෙන් යන්න එකෙන් දෙකෙන් මට්ටු වුනේ නැත්තං වෙන්නෙ දොඹෙන් යන්න සර්පයන්ට සල කන්න යද්දි දෂ්ට කරයි පන්න පන්න මංනම් දන්න තරමින් කුඩ්ඩො නෑඩො දින්න ම්... නවන්නෑඩෝ හිස මූල්‍යමය තත්වෙ අවුල් නිසා වැඩ නැත පිං පි නිස වදන් වේවි කොල්ලො විස ටවුන් එකට සිවිල් බැස්සෙ මට ටවුන් ගෙදර වගේ නිසා සැකෙන් ගහන ඒව වදින්නෑ මොලේ බර්මියුඩා ඉතින් නයිටිනම් අඳින්නෑ අඩු
වයසින් බඳින්නෑ මට #න්නයා කිව්ව ශිෂ්නධාරීන්ට නගින්නෑ පාවෙන්න පාවෙන්න වූ// පාවෙන්න පාවෙන්න වූ// Bye එහෙනම්!!!

Comments

@Gazta

Gammac suddaaa❤️💥

@user-re9js1ts7b

අඩෝ cary kotaa❤

@AVIYA279

Birthday එක දවසේ බලාපොරොත්තු උනා අඩෝ lota 🤟happy birthday boza ❤️❤️

@_chamy_dsara_

ඇලඩින් මටත් හොරෙන් මොනාම හරි ගහනවැතී🌝❤...

@Meghanada724

කවුද දුවේ ඒ කොන්ඩේ වවපු හාදයා ❤😇😍 දුවට කලින් අම්මා ලයින් වෙලා

@gaminglokiya9242

උබලා ඔක්කොම දැක්කෙ kotaa විතරද .අපේ gazta ත් ඉන්නව යකො❤❤❤❤❤

@Santhusa_24

Kota හිටියා නේ....

@pramudithakalhara..

අමරයි නයනයි සල්ගස් හංදියේ room එකේ...❤ ..maru bm🖤🤍🤍🤍

@gamingnonamesl8076

අහසෙ පාවෙන්න පාවෙන්න පාවෙන්න පාවෙන්න තමයි මං ආස හ්ම් හ්ම්ම් හ්ම්ම්ම්ම්ම්

@kaviyagaming5210

ඇලඩින් මටත් හොරෙන් මොනා හරි ගහනව ඇතී...😌❤️ අනෙහ් ❤️

@rttunesrttunes

"අහසෙ ගැවෙන්න ගැවෙන්න ගැවෙන්න තාම උත්සාහ...." 🖤

@H.M.Channa

අද රෑ කාලෙකට අමතක වෙන්නෙ නැති රැයක් වේවි 🖤🖤

@user-oc4bd9fb8p

පන් දයෙ කොලෙ කීදෙනෙක් අතට ගියාද බ King Lotuss❤ ❤

@NW_alone-boy

අපි කොහෙදා අන්න එතන තිබ්බා සාදයක් ❤️‍🔥 fire Lota❤️❤️

@broking394

Gammak ❤

@_KusheN

Nise Lota පාවෙන්න පාවෙන්න ❤💣🔥

@NADUWAGAMING

Kota ❤️

@chandikashiroman9189

ඵක මරු

@Chamiya_V

ඇලඩින් මටත් හොරෙන් මොනා හරි ගහනවා ඇති ❤️‍🩹