Main

King Lotuss - Simba [Official Music Video] {The First Album}

King Lotuss - Simba [Official Music Video] The First Album Full Playlist - https://bit.ly/KingLotuss Stream & Download - https://share.amuse.io/lC5NZ2Zv14BG Directed by - @KingLotuss Music Produced - @DILUBeats Recorded @ Mora Studios @ChanukaMora Mix and Master - @DILUBeats Written by - Ashan Perera Performed by - @KingLotuss Vision By Viyath Deelaka - @ViyathDeelaka Official Photographed by - @chamalkalasith8735 Artist Hair Dressed By - @Karanaveami Artist's Body Tattoos By - @Pavifernando1991 Thank You Very Much Uniline Trading PVT.LTD For Standing Behind and Being Supportive!! Thanks For, මෙම නිර්මාණය සඳහා සහය වූ සියලූම දෙනා, සහ ඔබ ඇතුලු නැරඹූ සියලු දෙනාට, නිවෙන්න හැකි වේවා!!! Connect with King Lotuss Spotify :- https://rb.gy/6eu10 Apple Music :- https://rb.gy/nrg6j Deezer :- https://rb.gy/0rd0h Facebook :- https://bit.ly/Thekingg Instagram :- https://rb.gy/bp83j Tik tok :- https://rebrand.ly/f4tucwn Connect with Dilu Beats https://www.facebook.com/dilubeats/ https://www.instagram.com/dilu.beats/ Album Art,Poster and Thumbnail by Binara Vimukthi https://web.facebook.com/binaraaa https://www.instagram.com/binaravimukthi Proudly Presented By Awadhi Records!!! #kinglotuss #TheFirstAlbum #simba #awadhi #Dilubeats #sinhalarap #king #lota #lotuss #Ekiehemana

King Lotuss

4 days ago

රාගයට වහල් උනා රාගෙ පෙමවී පසුව ටජ්මහල් උනා ප්‍රමුඛතාවය කෙමෙන් කෙමෙන් අහක් උනා වටේ උන්ව වහක් උනා ඒකිවම රහක් අනිත් වැඩ කතාබහක් උනා අපි නොගැලපීම් යා කරේ කෙනෙකුට මේඝ මුත් හඳට උපමා කරේ වස විස යාලුවො කෙමෙන් එපාකරේ නුඹේ වසංගතේ තනි මා හුදක ලා කලේ ගෑවෙද්දි දෙතොල් සියලු දේවල් හෝල්ඩ් දකින්න තමා ආසා කරන්න නෙවෙයි කෝල් You are my baby doll බබා කට්ටිය ඉන්නවා පස්සෙ ගන්නම් කෝල් ලෝටා කරමුද එකක් රෝල් ඔය අර වේ# නේද ඒකි දෙන්නන් කිව්වෙ #කේ ආදරේද ආ ඒ උබේ ජීවිතේ ද දැන් උබ ඉන්නෙ එදා මට ඉන්නව කිව්ව සීමිතේද Doස්තර ඇහැරියන
් බල්ලො බුරනවා උබල තොල් උරනවා මගෙ ලේ ගු ගුරනවා හුත්තෝ තේරුම්ගනින් උබට කෙල්ලො පෙරුම් පුරනවා වැඩ දාහක් මැද්දේ උබ ගෑනු පස්සේ දුවනවා දන්නවා කාගෙ කාගෙත් ගැන මේක වේදිකාවක් එකී කණාමැදිරි මුත් උබට තාරකාවක් අපි සංගීතේට දාවා හැදුන උන් ගෑණු පාවා ගන්න ලේසී නෑඩෝ වාවා ගනින් හිම නෙවෙ ලාවා මේවා හරි හරි හරි හරි බන් උබ පිලිගන්නම් මම ඒත් හිතපන් උබටත් ඉන්නව නං ගිලා කෙල්ලෙක් එහෙම හංවඩු ගහන්නෙප බන් ආතතීය නැති වෙන්න ඒකි මට මසුරන් ලෝටා මෙහෙ බලපන් කොල්ලො කෙල්ලන්ට කැමතී කෙල්ලො කොල්ලන්ට කැමතී තිබ්බේ එහෙමයි ලෝකෙ පැවතීම් ඇත
ිවීම් නැතිවීම් බලපන් ලෝකෙ හැඩ කැමති කැමති කැමති විදියට ඉමු බ්‍රදර් පුතේ උබ අන්දයි දැන් ඉහුවට පිරිත් පැන් කෝ බන් ඩොකාගෙ ආව වැඩ කෝ බන් හිටිය ගැන් මෙ උබ නොසිතූ තැන් මෙතනම ඉන්න ඕනේනම් මට කියපන් ගීත එපා කපමු කෙසෙල් කැන් ගෑණු උන් තනිකර මායම් උන්ල උඩින් ගාලා සායම් අපිට පෙන්නන්නෙ ඔරායන් අපිව මෝහනේ කරේ ඇපේට උස්සා උන්ගේ සාය අපෝ ගෑනු වේද නාය උන්ගේ අමුතු චේත නාය මම යනවා ඕන හුත්තක් උබ කරගනින් කිව්වෙ ඇත්තක් ඕන්නං තිත්තක් වගේ පිලිගනින් නෑ කිනිත්තක් සිහිය මොලේ මිස හිතක් එපා තිතක් නැත්තං ඒකි සැනෙකින් උබව බිලිගනි
යි කන් හැන්දෙන් කෑ මට බන්දේසි දුන් ඈහා කෙසේ පෙමකට කොන්දේසී ඇයි උබට ඒකි සුවිශේෂී කලු පැල්ලම් යවන්න නෑ ඩෝ ලේසි කියෙව්වා මං හිත ඒකි එහෙම නෑ බන් තියන්නෑ මං තිත මට ඒක බෑ බන් කියවන්න හිත උබ වෙලද රහත් මම දීපු අඹෙම මටම කිව්වා රහත් නවත්තපන් උබ මේක තේරුම් ගන්නෑ මම කන දෙයක රසය උඹ දන්නෑ උඹ ඒකි තෝරගත්තොත් එතන ඉදන් මං නෑ උබ කණ කුනේ රහ කබරයත් දන්නෑ සිම්බා ආයෙ මං නෑ!!!

Comments

@slashixxxxxxxxxxxxxxxx

Lyrics - Simba - රාගයට වහල් උනා රාගෙ පෙමවී පසුව ට්ච්මහල් උනා ප්‍රමුකතාවය කෙමෙන් කෙමෙන් අහක් උනා වටේ උන්ව වහක් උනා ඒකිවම රහක් අනිත් වැඩ කතාබහක් උනා අපි නොගැලපීම් යා කලේ කෙනෙකුට මේඝ මුත් හදට උපමා කලේ වස විස යාලුවො කෙමෙන් එපා කරේ නුබෙ වසංගතේ තනි මා හුදකලා කලේ ගෑවෙද්දි දෙතොල් සියලු දේවල් හෝල්ඩ් දකින්න තමා ආසා කරන්න නෙවෙයි කෝල් You are my baby doll බබා කට්ටිය ඉන්නවා පස්සෙ ගන්නම් කෝල් ලෝටා කරමුද එකක් රෝල් King Lotuss - ඔය අර වේ# නේද ඒකි දෙන්නම් කීවෙ #කේ ආදරේද ආ ඒ උබේ ජීවිතේද දැන් උබ ඉන්නෙ එදා මට ඉන්නවා කිව්ව සීමිතේද දොස්තර ඇහැරියන් බල්ලො බුරනවා උබලා තොල් උරනවා මගෙ ලේ ගු ගුරනවා හුත්තෝ තේරුම්ගනින් උබට කෙල්ලෝ පෙරුම් පුරනවා වැඩ දාහක් මැද්දේ උබ ගෑනු පස්සේ දුවනවා දනී කාගේ කාගෙත් ගැන මේක වේදිකාවක් ඒකි කනාමැදිරි මුත් උබට තාරකාවක් අපි සංගීතේට දාවා හැදුන උන් ගෑනු පාවා ගන්න ලේසී නෑඩෝ වාවා ගනින් හිම නෙවෙ ලාවා මේවා Simba - හරි හරි හරි හරි බ්න් උබ පිලිගන්නම් මම ඒත් හිතපන් උබටත් ඉන්නවා නං ගිලා කෙල්ලෙක් එහෙම හංවඩු ගහන්නෙප බන් ආතතිය නැති වෙන්න ඒකි මට මසුරන් ලෝටා මෙහෙ බලපන් කොල්ලො කෙල්ලන්ට කැමති කෙල්ලො කොල්ලන්ට කැමති තිබ්බෙ එහෙමයි ලෝකෙ ඇතිවීම් නැතිවීම් බලපන් ලෝකේ හැඩ කැමති කැමති කැමති විදියට ඉමු බ්‍රදර් King Lotuss - පුතේ උබ අන්දයි දැන් ඉහුවට පිටිත් පැන් කෝ බ්න් ඩොකාගෙ ආව වැඩ කෝ බ්න් හිටිය ගැන් මේ උබ නොසිතු තැන් මෙතනම ඉන්න ඕනෙනම් මට කියපන් ගීත එපා කපමු කෙසෙල් කැන් ගෑනු උන් තනිකර මායම් උන්ලා උඩින් ගාලා සායම් අපිට පෙන්නුවේ ඔරායන් අපිව මෝහනේ කරේ ඇපේට උස්සාගෙන සාය අපෝ ගෑනු වේදනාය උන්ගෙ අමුතු චේතනාය මම යනවා ඕන හුත්තක් උබ කරගනින් කිව්වේ ඇත්තක් ඕන්නං තිත්තක් වගේ පිලිගනින් නෑ කිනිත්තක් සිහිය මොලේ මිස හිතක් එපා තිත්තක් නැත්තං ඒකි සැනෙකින් උබව බිලිගනියි Simba - කන් හැන්දෙන් කෑ මට බන්දේසි දුන්නා ඈහා කෙසේ පෙමකට කොන්දේසී King Lotuss - ඇයි උබට ඒකි සුවිශේෂි කලු පැල්ලම් යවන්නනම් වෙන්නෙ නෑ ඩෝ ලේසී Simba - කියෙව්වා මං හිත ඒකි එහෙම නෑ බන් තියන්නෑ මං තිත මට ඒක බෑ බන් King Lotuss - කියවන්න හිත උබ වෙලාද රහත් මම දීපු අඹෙම මටම කිව්වා රහත් Simba - නවත්තපන් උබ මේක තේරුම් ගන්නෑ මම කන දෙයක රසය උබ දන්නෑ King Lotuss - උඹ ඒකි තෝරගත්තොත් එතන ඉදන් මන් නෑ උබ කන කුනේ රහ කබරයා දන්නෑ සිම්බා ආයේ මං නෑ!!!

@venuragihan9898

Lota දැන් වෙනම ලෙවල් එකකට ඉන්නේ 😪❤️🌟💛

@denusaradenu4808

Lyrics ලියන දෑතට බුදු සරනය්🔥🧡

@dceejay

ලෝටා මේ බලපන් කිව්වම ඒ රියැක්ශන් එක තමා ආතල්ම🤣🤣❤️

@Rowdy_Official.

Lotuss ආදරේ අය මේ පැත්තට ❤❤

@shashenishara

රැවුලත් කැපුව එහෙනම් නෙහ් 😌🖤

@rowdykolla4158

ඒක ඇතුලෙ ලොකු පාඩමක් තියේ කොල්ලන්ට ගන්න 😎

@user-nn8tt9cr6q

ගෑණු උන් තනිකර මායම් , උඩින් ගලා සායම්. අපිට පෙන්නුවෙ ඔරායන්.. අම්මොහ් එක quality. ❤

@dilshankariyakaranage3355

මනසයි මොලෙයි අතර තර්කයක් යන්නෙ 💞💞 ඒක පට්ට💞 ලෝටා😊

@randika.shammishammi3095

කැරිම විදිහට ඔලුවට වදිනවා ඒක ❤

@channelchip84

Happy birthday Lota❤🎂

@GamingFucker-we5cn

Lyrics ඕනෙ කියන සෙට් එක ලයික් එකක් දාන් යන් 🖤😻🫀😻

@thisaraprabath4625

වෙනමාතල්ලෙකක්කෝයි❤️

@malinthadisanayaka9714

Gammak aaa ❤❤❤

@user_11.20_

1:55 Masterpiece 🥵❤

@DMMleeYa

ලොටගේ සුදු චරිතේ සහ කළු චරිතේ ගේ විවාදය.. 👽🔥💯

@Musicvikare2009

Gammak bn lota Adarei bn

@SadeepaRukshan-ju4sh

Asama charithe ❤

@SupunPrasad-jl2jq

සුපිරියක් තමයි ❤

@supunsadaruwan7186

ගෑණු උන් තනිකර මායම් උන්ලා උඩින් ගාලා සායම් අපිට පෙන්නුවේ ඔරායන් අපිව මෝහනේ කරේ ඇපේට උස්සා උන්ගේ සාය අපෝ ගෑනු වේද නාය උන්ගේ අමුතු චේත නාය