Main

King Lotuss x Lil Rome Praba x Tikx Kooda - Awadhiyen Saha Romen [Official Music Video]| First Album

King Lotuss x Lil Rome Praba x Tikx Kooda - Awadhiyen Saha Romen [Official Music Video] The First Album Full Playlist - https://bit.ly/KingLotuss Stream & Download - https://share.amuse.io/lC5NZ2Zv14BG Directed by - @KingLotuss Music Produced - @DILUBeats Recorded @ Mora Studios @ChanukaMora Mix and Master - @DILUBeats Performed by - @KingLotuss Vision By Viyath Deelaka - @ViyathDeelaka Official Photographed by - @chamalkalasith8735 Artist Hair Dressed By - @Karanaveami Artist's Body Tattoos By - @Pavifernando1991 Thank You Very Much Uniline Trading PVT.LTD For Standing Behind and Being Supportive!! Thanks For, මෙම නිර්මාණය සඳහා සහය වූ සියලූම දෙනා, සහ ඔබ ඇතුලු නැරඹූ සියලු දෙනාට, නිවෙන්න හැකි වේවා!!! Connect with King Lotuss Spotify :- https://rb.gy/6eu10 Apple Music :- https://rb.gy/nrg6j Deezer :- https://rb.gy/0rd0h Facebook :- https://bit.ly/Thekingg Instagram :- https://rb.gy/bp83j Tik tok :- https://rebrand.ly/f4tucwn Connect with Dilu Beats https://www.facebook.com/dilubeats/ https://www.instagram.com/dilu.beats/ Album Art,Poster and Thumbnail by Binara Vimukthi https://web.facebook.com/binaraaa https://www.instagram.com/binaravimukthi Proudly Presented By Awadhi Records!!! #Kinglotuss #TheFirstAlbum # #Awadhi #Dilubeats #sinhalarap #king #lota #lotuss #Praba #Kooda #lilrome #awadiyen

King Lotuss

5 days ago

ආයුබෝවන් මාගෙ අත පුරවයි ආසි හේරු උන්ගෙ කයිය මේරු වැඩ නොමේරූ කිහිපදෙනයි ඉන්නෙ වරදෙදි මාව බේරු මං දොරක් මගෙ ලිමිට් කියල දුන්නෙ සරණේරු අවසර සබා ගර්බේන් ශ්‍රී ලංකික තමා වර්ගේ මමනම් පලමුව සොබා ධර්මේ අසලකින් තබා කර්මේ කියාදෙයි ප්‍රබා ධර්මේ ඔව් කියයි ප්‍රබා ධර්මේ වෙනස දනි තැඹිලියි වෑවරයි මං කිව්වොත් කිව්වා ඈවරයි දෑවරයි තුන් ඈවරයි ලිව්වොත් ලිව්වා ලියපුව ගෙන හැර පෑ වගයි අත්ත මුත්ත කාලෙදිවත් අහල තියද මෙහෙම Rhyme නියමයි තමාට එන ලොකුම බිය තමාටම එන බියමයි ඒකත් නියමයි උපන් මරණ සහතික දෙක එකම කඩදසියමයි මාරයි කි
ව්වට මාරයා වෙන්නෙත් පංච කල්‍යාණියමයි සංගීතෙන් කන් වැටලීම මරිසියෙන්ම ඉන්න ගියොත් වෙන්නෙ ඇතුලෙ පැටලීම සදාකාලිකයි වගේ පෙනුනට තාවකාලිකයි බදාම හයි උනාම ගලවනෝ සැටලීම ගහක් හින්දා පාවේ හිත නිදහාසේ වැඩි උනාම විකාරෙන් වගෙ සාමෙන් අවධියෙන් සහ රෝමෙන් මියදෙන්නෙ කියා ආමෙන් ගහක් හින්දා පාවේ හිත නිදහාසේ වැඩි උනාම විකාරෙන් වගෙ සාමෙන් අවධියෙන් සහ රෝමෙන් මියදෙන්නෙ කියා ආමෙන් බොරු හිටෙවුවා පැල කරා සෙල්ලම අල කරා ගෙදර යන්න පෙට්‍රල් නෑ පිම්බයි ඇල කරා අපි ගැන ගෝතයො බොරු මාධ්‍ය පල කරා දූෂණ නඩුවෙ විත්තියේ නෝනා බල කරා රැපට
කරපු දෙයක් නෑ කියන්නේ බොරුමයි මගේ සෙල්ලම මගේ උන්ට උරුමයි Hood එකේ කල්ල තෝනි උං හිටපු ගෙයක් නෑ අපිට විච්ච දේ කියලා පොතක් ලිවුවා පොතට විච්ච දෙයක් නෑ දැක්ක හීන මර මුසුයි ටොක් ඇටයි ඉරමුසුයි එදා වගේ නෙමේ ප්‍රභා ආය ආවා රසමුසුයි එපා කරන් නෑ රැප් මං රැපාලට මොකටද මං රිද්දන්නේ මං වඩං හදපු බබාලට මගේ ආයුශත් අරං ජීවත් වෙන්නෝනා ඒ පැටවු මීබෙටි තල කරලා උඩ පයිනවා මී පැටවු නයගරා ගැන කියනවා දැකලා නෑ දුංහිද නමට නයි ගමම කයි දෙපත් නයි නිර්විශ මම යාලුවා උබේ නෙමෙයි තාත්තගේ මම හෙවුවෙම නිතරම සාර්තකේ රැප් සීතලයි මම උනා
කාශ්ටකේ උබේ හදහනේ මම ඒ රාශ්ටකේ වෙජිටේරියන් උං කිවුවා හොදිශෝක් වැරදි වහගන්න උඩිං ඇද්දා පොටි කෝඩ් පොලිසියෙං ### පහුවදාට ගුටි ශෝක් ජීවිතේ පැරදිලා සෙල්ලමේ ලොරි ටෝක් ගහක් හින්දා පාවේ හිත නිදහාසේ වැඩි උනාම විකාරෙන් වගෙ සාමෙන් අවධියෙන් සහ රෝමෙන් මියදෙන්නෙ කියා ආමෙන් ගහක් හින්දා පාවේ හිත නිදහාසේ වැඩි උනාම විකාරෙන් වගෙ සාමෙන් අවධියෙන් සහ රෝමෙන් මියදෙන්නෙ කියා ආමෙන්

Comments