Main

Shan Putha - VisaBJAY (විසබීජේ) | Official Music Video

Stream & Download: https://band.link/VisaBJay Shan Putha - VisaBJAY (විසබීජේ) | Official Music Video Subscribe to My Official YouTube Channel For More Updates 👉 https://bit.ly/SubscribeSHANPUTHA ♬ Artist: @SHANPUTHA ♬ Music: @DILUBeats ♬ Mix & Master: @DILUBeats ♬ Lyrics: @SHANPUTHA ♬ Production: SPMP ♬ Directed By: SPMP ♬ Director of Photography: Hasindu D Silva ♬ Video Editor & Colorist: Hasindu D Silva ♬ Graphics: Hasindu D Silva ♬ Location Partner: Royal Classic Resort ♬ Official Clothing Partner: DOWN TOWN |Homagama ♬ Rentals: Anushka Lakmal @ blackpepper.lk Milnda Umayanga @ Lotusstudio ♬ Special Thanks: Chamal Umesh, Asanga Sathsara (Sathe), Niranda Gayangani, Madhawa Prasad (Maduwa), Magampura Crew, Chathura Silva, Akarsha D Silva, Pavi Fernando (Pavi), Lasanga (Lasa), R V Ravindu, Royal Hotel Crew, All My Family Members And My Lovely Fans. ♬ YouTube Channel Management: Desawana Studios (Lahiru Gayashan) Follow Me On Facebook: https://bit.ly/SHANPUTHAFacebook Follow Me On Instagram:https://bit.ly/SHANPUTHAInstagram Follow Me On Spotify:https://bit.ly/SHANPUTHASpotify Follow Me On TikTok:https://bit.ly/SHANPUTHATikTok Music video by Shan Putha performing VisaBJAY. © 2023 Magampura Records #VisaBJAY #visabeeje #ShanPutha #SinhalaRap #SinhalaNewRap #Rap

SHAN PUTHA

5 months ago

බර Feeling එකේ වටමේස Party දාපු සාලේ එක Call එකෙන් විස්සක් තිහක් ගෙන්නවපු කාලේ තාමත් එකෙක් දිග දාලා Rolling එකේ Finish වෙන්නෙ morning එකේ වෙයං කොන්ද කෙලින් එකෙක් කෝහොමෙන් කෝහොම හරි ජීවිතේ වැඩි හරියක් ගෙවුනෙ අපෙ පාරේ උපතින්ම දාංගලේ මේ කෝමත් වැඩියි නහරේ අපිනම් දිල්තෝ පාගල් එකේ කෝමත් ඉන්නෙ ආතල් එකේ මොලේ ඝන මීටර් එකේ Run වෙන එකෙක් මල්ලි කිරිසප්පයො තූල් දානවා ගැටවරයෝ Cool ගහනවා Traffic කාලෙට උහුලන්නෑ රටපුරා Call ගහනවා අපි ගානට බෝලෙ දානවා කෝහොම හරි ජිවිතේ රෝල ගහනවා රැව්වොත් රැව්වා රැව්වාමයි මහසෝනා උනත
් ඔරෝලා බලනවා දැන් Full Decent ගුස්පිය අල්ලපු තිරිසනා ගහේ බැන්දා Islandwide විසබීජෙ දෙන්නෙ අපි මෙහේ ඉඳන් පට්ට ගහනවා ඇහේ ඉඳන් මගුලක් කියනවා ඔහේ ඉඳන් ට්‍රැක් එක දාන්නෙ නමයට ඒත් කට්ටිය Ready පහේ ඉඳන් කලබල කරන්න එපා කන බොන තැන්වල ආපු මිට මොලවල ගහනවා අඬගහලා මෙහෙ එනවාකෝ බොට එලෝ එලෝ ගහනවා පම්පෝරි කතා කරොත් කොල්ලො වටකරගෙන ආපහු බොලා ඇරගත්තෙ ලෙසි පහසු කටක් නෙමෙයි පෙරකල වහපු පෙරකල වහපු ගානට තැනට අඩෝ Enter වෙන්නෙ සෙප්පඩවිජ්ජාව දාගෙන නෑඩෝ මේ මන්නං Chater වෙන්නෙ බක පණ්ඩිත පොඩි එවුනුත් හීනෙන් Harry Potter වෙන්
නේ ඉස්සර කරපුවා අපිටත් මල්ලි දැන් දැන් තමයි මීටර් වෙන්නෙ බර Feeling එකේ වටමේස Party දාපු සාලේ එක Call එකෙන් විස්සක් තිහක් ගෙන්නවපු කාලේ තාමත් එකෙක් දිග දාලා Rolling එකේ Finish වෙන්නෙ morning එකේ වෙයං කොන්ද කෙලින් එකෙක් කෝහොමෙන් කෝහොම හරි ජීවිතේ වැඩි හරියක් ගෙවුනෙ අපෙ පාරේ උපතින්ම දාංගලේ මේ කෝමත් වැඩියි නහරේ අපිනම් දිල්තෝ පාගල් එකේ කෝමත් ඉන්නෙ ආතල් එකේ මොලේ ඝන මීටර් එකේ Run වෙන එකෙක් මල්ලි ජීවිතේ ගොඩක් දෙනෙකි ආව නාව වේදනාවෙන් හිතන්නෙ ඇඟිල්ල කනේ ගාව ගාව හැමදේම වේදනාව රැප උනා භාවනාව යන්නම දෙන්නෑ කො
ල්ලො කියනවා ශානා ඕන තව තව තව තව යන්නම දෙන්නෑ කොල්ලො කියනවා ශානා ඕන තව තව තව තව තව තව තව තව තව තව තව තව තව තව තව තව කොල්ලො කියනවා යන්නම් දෙන්නෑ ශානා ඕන තව තව තව තව කෙලවල ගම් Auto ඇලවෙන්නෙ හෙලවෙන දත් Auto ගැලවෙන්නෙ කෙළ බිඳක් නෑ කටින් හොලවන්නෙ මරිවානා නම් පස්සෙන් එලවන්නෙ එළිවෙනකම් ආතල් දානවා වරකෙට කකො කාක්කොත් වහනවා ඔලු හිරකරගෙන බැරි බර කරේ තියන් කළු සුරුට්ටුව බිබී තේ එකක් ගහනවා කවුද මන්ද මට කෝලක් ගහනවා මං දන්නෑ මං පාරක් ගහනවා Empty මාරු ගල් කාලක් ගහනවා පාරක් ගානෙ අපි කරක් ගහනවා පාරක් ගහනවා පාරක් ග
ානෙ අපි කරක් ගහනවා මං දන්නෑ මං පාරක් ගහනවා ගෙවුනු කාලෙක ඉහත ඒ උන්නු එවුන් දැන් නැත කීවා නොකීවා මාහිතෙ එවුන් ඉහලිම්ම ඇත අපි ආපු ගියපු කාපු බීපු තැන්වල කියපුකරපු දේවල් දෝංකාරෙ තියනවා කංවල තාම Quality පමණයි අපි වැදගත් කොට සලකන්නෙ, අනවශ්‍යයි තානාන්තර සහ පුද්ගල නාම බර Feeling එකේ වටමේස Party දාපු සාලේ එක Call එකෙන් විස්සක් තිහක් ගෙන්නවපු කාලේ තාමත් එකෙක් දිග දාලා Rolling එකේ Finish වෙන්නෙ morning එකේ වෙයං කොන්ද කෙලින් එකෙක් කෝහොමෙන් කෝහොම හරි ජීවිතේ වැඩි හරියක් ගෙවුනෙ අපෙ පාරේ උපතින්ම දාංගලේ මේ කෝමත්
වැඩියි නහරේ අපිනම් දිල්තෝ පාගල් එකේ කෝමත් ඉන්නෙ ආතල් එකේ චාටර් වෙන්නෑ Decent එකේ ඉන්න එකෙක් මල්ලේ

Comments

@SHANPUTHA

Stream & Download: https://band.link/VisaBJay ((LYRICS)) බර Feeling එකේ වටමේස Party දාපු සාලේ, එක Call එකෙන් 20/30ක් ගෙන්නවපු කාලේ, තාමත් එකෙක් දිග දාලා Rolling එකේ, Finish වෙන්නෙ morning එකේ, වෙයං කොන්ද කෙලින් එකෙක් කෝහොමෙන් කෝහොම හරි ජීවිතේ වැඩි හරියක් ගෙවුනෙ අපෙ පාරේ, උපතින්ම දාංගලේ මේ කෝමත් වැඩියි නහරේ, අපිනම් දිල්තෝ පාගල් එකේ, කෝමත් ඉන්නෙ ආතල් එකේ, මොලේ ඝන මීටර් එකේ Run වෙන එකෙක් මල්ලෙ... [Verse1] කිරිසප්පයො තූල් දානවා, ගැටවරයෝ Cool ගහනවා, Traffic කාලෙට උහුලන්නෑ රටපුරා Call ගහනවා,.. අපි ගානට බෝලෙ දානවා, කෝහොම හරි ජිවිතේ රෝල ගහනවා, රැව්වොත් රැව්වා රැව්වාමයි මහසෝනා උනත් ඔරෝලා බලනවා...! දැන් Full Decent ගුස්පිය අල්ලපු තිරිසනා ගහේ බැන්දා, Islanwide "විසබීජෙ" දෙන්නෙ අපි මෙහේ ඉඳන්, පට්ට ගහනවා ඇහේ ඉඳන්, මගුලක් කියනවා ඔහේ ඉඳන්, ට්‍රැක් එක දාන්නෙ 09ට ඒත් කට්ටිය Ready 05හේ ඉඳන්, කලබල කරන්න එපා කන බොන තැන්වල ආපු, මිට මොලවල ගහනවා අඬගහලා මෙහෙ එනවාකෝ, බොට එලෝ එලෝ ගහනවා පම්පෝරි කතා කරොත් කොල්ලො වටකරගෙන ආපහු, බොලා ඇරගත්තෙ ලෙසි පහසු කටක් නෙමෙයි පෙරකල වහපු..// ගානට තැනට අඩෝ Enter වෙන්නෙ, සෙප්පඩවිජ්ජාව දාගෙන නෑඩෝ මේ මන්නං Chater වෙන්නෙ, බක පණ්ඩිත පොඩි එවුනුත් හීනෙන් Harry Potter වෙන්නේ, ඉස්සර කරපුවා අපිටත් මල්ලි දැන් දැන් තමයි මීටර් වෙන්නෙ....! [Hook1] බර Feeling එකේ වටමේස Party දාපු සාලේ, එක Call එකෙන් 20/30ක් ගෙන්නවපු කාලේ, තාමත් එකෙක් දිග දාලා Rolling එකේ, Finish වෙන්නෙ morning එකේ, වෙයං කොන්ද කෙලින් එකෙක් කෝහොමෙන් කෝහොම හරි ජීවිතේ වැඩි හරියක් ගෙවුනෙ අපෙ පාරේ, උපතින්ම දාංගලේ මේ කෝමත් වැඩියි නහරේ, අපිනම් දිල්තෝ පාගල් එකේ, කෝමත් ඉන්නෙ ආතල් එකේ, මොලේ ඝන මීටර් එකේ Run වෙන එකෙක් මල්ලි...! [Hook2] ජීවිතේ ගොඩක් දෙනෙකි ආව නාව, වේදනාවෙන් හිතන්නෙ ඇඟිල්ල කනේ ගාව ගාව, හැමදේම වේදනාව, රැප උනා භාවනාව, යන්නම දෙන්නෑ කොල්ලො කියනවා ශානා ඕන තව තව තව තව....! [Bridge] _________________ කොල්ලො කියනවා යන්නම් දෙන්නෑ ශානා ඕන තව තව... තව... තව..! [Verse2] කෙලවල ගම්(Glue) Auto ඇලවෙන්නෙ, හෙලවෙන දත් Auto ගැලවෙන්නෙ, කෙළ බිඳක් නෑ කටින් හොලවන්නෙ, මරිවානා නම් පස්සෙන් එලවන්නෙ, එළිවෙනකම් ආතල් දානවා වරකෙට ක/කො කාක්කොත් වහනවා, ඔලු හිරකරගෙන බැරි බර කරේ තියන් කළු සුරුට්ටුව බිබී තේ එකක් ගහනවා..! කවුද මන්ද මට කෝලක්📞 ගහනවා මං දන්නෑ මං පාරක් ගහනවා, Empty මාරු ගල් කාලක් ගහනවා, පාරක් ගානෙ අපි කරක් ගහනවා...! ගෙවුනු කාලෙක ඉහත ඒ උන්නු එවුන් දැන් නැත, කීවා නොකීවා මාහිතෙ එවුන් ඉහලිම්ම ඇත..../ [Bridge2] අපි ආපු ගියපු කාපු බීපු තැන්වල කියපුකරපු දේවල් දෝංකාරෙ තියනවා කංවල තාම..../ Quality පමණයි අපි වැදගත් කොට සලකන්නෙ, අනවශ්‍යයි තානාන්තර සහ පුද්ගල නාම...// [Hook1] බර Feeling එකේ වටමේස Party දාපු සාලේ, එක Call එකෙන් 20/30ක් ගෙන්නවපු කාලේ, තාමත් එකෙක් දිග දාලා Rolling එකේ, Finish වෙන්නෙ morning එකේ, වෙයං කොන්ද කෙලින් එකෙක් කෝහොමෙන් කෝහොම හරි ජීවිතේ වැඩි හරියක් ගෙවුනෙ අපෙ පාරේ, උපතින්ම දාංගලේ මේ කෝමත් වැඩියි නහරේ, අපිනම් දිල්තෝ පාගල් එකේ, කෝමත් ඉන්නෙ ආතල් එකේ, චාටර් වෙන්නෑ Decent එකේ ඉන්න එකෙක් මල්ලේ.....!! Love you all...! "SP"

@DJJNK

යන්නම දෙන්නෑ කොල්ලෝ කියනවා ශානා ඕන තව තව ❤️ Visa B-Jay 🖤🔥

@isuruuananda4388

කෙටියෙන් සරලව වදින වුන්ට බොක්කටම වදින්න ගහලා තියෙනවා.යෝ..යෝ..SHAN PUTHA 👑☝️

@Kaveesha2k23

ජිවිතෙ වැඩි හරියක් ගෙවුනෙ මෙ පාරෙ. සංස්කෘතියේ කොපියක් නොවි 2k23 සෙට් වෙන පදිරිම රැපක්. ආදරෙයි ශානෝ. 😽❤️

@lakshi5997

හෑමදේම වේදනාව රැප උනා භාවනාව ❤️😄

@thumulasasmitha6351

Rap නම් ශානා ශානා නම් rap (ශානට ආදරේ උන් මේ කොනට)💗😇🎧🍭❤️‍🩹❤️‍🔥

@SupUnSi

" ට්‍රැක් එක දාන්නෙ 09ට ඒත් කට්ටිය Ready 05හේ ඉඳන් " ජය වේවා........!❤🔥 #SHANPUTHA #VisaBJay

@janidutejan8106

වීරකැටියේ කොලූ on fire 🔥 The lord of the rap

@Sehanvidula-fw4be

ඔයාගෙ සින්දු, හැම එකක්ම, ආදරයේ භාවනාවක් අයියේ..❤❤

@dinethsamishkaperera4659

හැමදේම වේදනාව රැප වුනා භාවනාව....😘❤ -much love shana-❤ REPRESENT BY MAGAMPURA

@oshansl4064

Trending ගේමු අනිවා ආදරෙයි Shan putha ❤

@samithameepegamage

අඩේ උඹෙ singing voice එක මාරම ගති ❤️🔥

@prihanvishwa6891

අපි ආපු ගියපු කාපු බීපු තැන් වල කියපු කරපු දේවල් දෝංකාරේ තියනවා තාමත්!!❤

@trendthink_Magazine_Offi-uv8ed

කාලයක් එනකම් බලන් හිටියේ එච්චරයි !! අඩුම කාලෙකින් රැප් Industry එකෙ ගෙමක් ගහපු අපෙ එකාහ් !! ජය බෝ 😻♥️

@bimsarageekshow6614

කවුරු මොනව කිව්වත් එකෙන්ම ශානා තමා.පට්ට සුපිරි අයියේ♥♥

@Top-Shots-HD

ඉක්මනින්ම 1M යත්වා......❤❤❤

@tharusha...

අයියේ හැමදාමත් ඔයත් එක්ක ❤‍🔥❤‍🔥❤‍🔥❤‍🔥❤‍🔥

@aroshairindu1252

Trending #1. ✨️

@HansiChain

හැමදේම වේදනාව රැප වුනා භාවනාව....😘❤ -much love shana-❤

@thimirasandima9499

normal සිංදුව ගිහිං එකපාර්ට high pitch යන්නෙ .එතන සුපිරි 😎❤️👍 ( ජිවිතෙ වැඩිහරියක් ගෙවුනෙ අපේ පාරේ.....)