Main

Travel With Chatura |නෙළුම් කුලුනේ කතාව [EN Sub]

නෙළුම් කුලුන හදන්න ගිය ගාන මේ. පසුගිය දවස් වල එක එක්කෙනාට බැන බැන හිටපු අයට මේක සිංහලට පරිවර්තනය කල හැකියි Eighteen billion eight hundred twenty-five million one hundred seven thousand rupees. Rs- 18825107000.00 ගෙවන්නෙ මජනතාව නිසා දැනගෙන ඉන්න එක හොදයි නේ ... with English subtitles

Travel With Chatura

4 years ago

Came to visit the so called " Lotus Tower" today Not planning to do a descriptive programme today but a brief documentary about the tower which means we are going inside Travel with Chathura at the Lotus Tower The design of this building is inspired by the Lotus flower. That's why it's called the "Lotus Tower" Country's rich cultural heritage the variegation , purity , specialarity of the country has been depicted by the means of this. Also said , it depicts the flourishing development of the c
ountry as the bud blooming out of mud. According to the book "Light of the Asia" written by Edwin Arnold has mentioned Lord Buddha , as the enlightened one ,awake like the Lotus flower emerged from mud. lotus, symbolic of the individual's journey up through the “mud” of existence likewise the tower has bloomed in the middle of our country. symbol of purity The Project is located in a land in D.R Wijewardana road spreaded in a scope of 3.6 hectares . The 350m tall monumental tower spanning ove
r 30,600 square meters of floor area . When constructing the basement 20 meters had been digged through . The tower has four seperate entrances with two being used as VIP entrances. A pass is required to shift in between the floors. Therefore one cant use the same pass to shift between the floors. For an instance , you cant use the pass used to enter to the banquet hall cant be used to enter to the revolving restaurant . There are eight elevators getting you up there. Two of them go up the high
est speed where as other three go in a minimum speed. The remaining three will take people to the observation deck within like 2 minutes . So is this the speediest lift in the Asia? Yes, this is recognized as the South Asia's speediest lift. Concerning the height of the tower the professors had decided to build these high speed elevators for its safety. We"ll see how fast we can reach there. To which floor are we going now? We are going to the 27th floor where the revolving restaurant is locate
d in. We'l see how long will it take to reach there. We are at the ground floor now. zero - ground level 27 people can use the lift at a time. How long will it take to reach us there? Within like 33 seconds may be. 7 meters per second. 7 meters per second Approximately its 33 seconds right ? 33 seconds .. above 29 floors. Could see the heart of the Colombo city on the waterfront of the picturesque. So this must be the well known revolving restaurant ? yes! The same landscape has been characte
rized in the towers like Canton restaurant in Sydney. Likewise many famous restaurant includes this revolving experience. This is the same How many can dine at a time ? Will house 255 seats. No one could see this ravishing Colombo except from a helicopter or a drone. At a stretch could see the Colombo harbor , Maradana railway station , Aluthkade high court. Kelani. even the new city , Galle face but this is spectacular Usuallly how long does it take to revolve around? one and half hour depe
nding on their meal time. Also it could be changed in accordance with their requirement , even can be changed to one hour. Is it fast? It slowly moves around. If you take a mintue and sit you could observe it, but its not a obvious movment. We are at the outskirt of the petals. You could identify the petals itselves if you have a look on the outer side. How did you plan this smooth lighting system. How do they change accordingly? Are these bulbs? There are 7 LED lights inside this, as a resu
lt multi colours can be optimized. This is operated by a computer system A Symphony of Lights will offer the audience a fresh visual experience through the reprogramming of relevant LED panels. This is significant because , if its a day of mourning or on a special day or on an idependence day digitalized scenes can be visualized . This could be illuminated with colours , designs and visuals. this includes all these features. Today only I could see the elegant beauty of the country . Thus an
urbanized landscape . This is the tallest completed tower in South Asia. 19th tallest completed tower in the world . World's tallest tower of transition is the CN Tower The height of the tower 553fts. Administration is done by the Telecommunications Regulatory Commission. Director General is here. When will the Chinese government hand this to us officially ? In mere future we'll take authority His excellency the president proposed to govern the tower by a government affliated institution
. and it will govern the tower afterwards Does that include the restaurant or will it be governing by a different institution ? Except the telecommunication area , the revolving restaurent , banquet hall will govern by a government affliated institution. was following procedures accordingly to follow up with the tender notices A board of directors will be appointed as well. Is it owned by the share market or .....? It's owned by the Telecommunications Regulatory Commission. For the administra
tion purposes they will establish a government affliated company.

Comments

@BoBoX-Official

කුලුණු කීයක් හැදුවත් කමක් නෑ.. අපේ ගමේ තියෙන වනාන්තර ටිකනම් විනාශ කරන්න ඒන්න ඒපා!!!

@themeea2065

Sri Lanka jump a new step... Wonderful Sri Lanka.. ❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰

@SLTRAVEL

මෙවා බලලා වත් මෙ පාර චන්දය හරියට පාවිච්චි කරපියවි බොල 🙏🙏🙏🙏

@dayaniliyanage1918

Chathuramalli Oyanisa Aakath Dakka.🤗👍🌹❤ Thanks.

@dilentha

දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි වලින් පෝසත් මිනිස්සුන්ට සැප ගන්න හදපු නියම තැන... දුප්පත් මිනිහෙක්ට කවදාවත් පුලුවන්ද ඕකේ සුන්දරත්වය දකින්න.. කරපු දේ වැරැද්දක් දකිනව නෙවෙයි.. මේ කරපු දේ ගොඩක් වටින දෙයක්.. වටිනා කමක් තියෙන්නේ. සමාජේ උස්මිටි කම් පහත් ඉහල කම් නැතිවෙලා. හැම මනුස්සයගෙම රුපියලක් හරි මෙතන තියනවනෙ කියන හැඟීම මේ පුංචි ලංකාවේ හැම මනුස්සයෙක්ගෙම ඔලු ගෙඩි වලට වැදුනට පස්සෙයි...

@chathuramadusanka7309

Thank you sir Mahinda Rajapaksha 🌷😘

@sulakshanaw

කුලුනු හදල කන්න නැති යුගයෙ මේක බලන්න ආපු උන් කමෙන්ට් බලල සැපක් ගමුතේ. 😂

@anu700

හරියට කලමනාකරනය කලොත් මේකට ගියවියදම් අවුරුදු 3 යනකොට හොයාගන්න පුලුවන්

@prabathpremasiri906

කැරකෙන අවන්හලේන් කන්න වෙන්නෙ නම් නෑ ගෙදරින් බත් එකක් බෙදාගෙන ගිහින් නෙලුම් කුලුන වටේ කැරකි කැරකි කන්න තමා වෙන්නෙ😂

@sureshmadushan9379

පසුගිය රජයෙන් කරපු තවත් වැඩක්..,කව්රු කරත් මේවා විනාශ නොකර.. ජරා වාස නොකර රැකගනිල්ලා,මේවා ජාතික සම්පත්.., වීනාශ නොකර රැකගමු..,අපේ දේ...,,

@chandaranelum5725

අප්පචි. රටේ.අනාගත.දරුවන්ට.. දායාද.කල. සියලු. සම්පත් .u.n.p.හැතිකරේ..විනාස.කලා. ලෝකෙට.නය.වෙලා.හරි.එතුමා..රට.සoවර්ධනය..කලා..ඔබට.ස්තුති.....අප්පචිචී.... දිර්ගායුශ.....

@csstudio8705

රටක දියුණුව නම් ඉන්දියාව වගේ ගමනක් යන්න ඕනේ ඉන්දියාවේ මිනිස්සු දුප්පත් උනාට රට දුප්පත් නෑ හැමදාම කන බනේ නැතුව කැප කිරීම් කරලා මේ රට ගොඩ ගන්න ඕනේ පාලකයන්ට බැන බැන හිටියට වැඩක් නෑ මොකද කුඩාම රාජ්‍ය නිලධාරියාගේ ඉඳන් ගසා කන system එකක් ලංකාවේ තියෙන්නේ තම තමන් රට වෙනුවෙන් දෙයක් කරන්න තමනුත් දූෂිත නිලධාරියෙක් පුරවැසියෙක් වෙලා අනික් උන්ට ඇඟිල්ල දික් කරලා වැඩක් නෑ

@nirmalapushpakumari6754

ප්‍රවේශ පත්‍ර මිල ගනන් කොහොමද ස්වදේශිකයන්ට කියලා ඒ විස්තරත් ලංකාවාසීන්ට ලබා දෙන්න. මේ නවමු අත්දැකීම විඳින්න මෙයට දායක වු සියලු ශ්‍රී ලාංකික ජනතාවගේ ආසාවක් .

@user-xf9hl9kr9h

Respect මහින්ද මහත්තයෝ...ඔබතුමාව කවදාවත් අමතක වෙන්නේ නෑ....

@prasannajayasinghe7826

දුකකට තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා ගැන කාගෙන්වත් වචනයක්වත් කියවුනේ නැති එකයි.opening එක කෙරෙන්න ඕන එයාගෙ අතින් කියලයි මං හිතෙන්නේ.මොකද ඔයතරම් ලස්සන නිර්මාණයකට නායකත්වය දුන්නේ හිටපු ජනාධිපති තුමයි.අද වැඩසටහනත් ලස්සනයි චතුර අයියේ.

@clickcell1445

පින් දිපියවු මහින්ද මහත්තයා ට

@indurupasinghe876

බලන්න එන්න බෑනෙ .මෙහෙම හරි දකින්න ලැබීම සතුටක්.ඇත්තමයි ලස්සනයි .ස්තූතියි ඔයාට චතුර ..

@nadinadi3494

ගොඩාක් ස්තුති මහින්ද රාජපක්ෂ මහත්මයාණෙනි .....

@paramidarshanawijesomasilv6780

ගෝඨාභය ඉන්න කාලයේ මට්ටක්කුලියේ කාක දූපත ( crow island beach park) හරිම ලස්සනට හදලා තිබුනා,ඒත් දැන් නම් ඒක පැත්තටවත් යන්න බැරි විදියට ජරා වෙලා කිසිම නඩත්තුවක් වෙලා නෑ .....🙄

@nuwanekanayaka7417

කවුරු මොනා කිව්වත් නේලුම් කුලුන කියන්නේ සුපිරි නිර්මාණක්