Main

බුදු දහම ලෝකයේ ඇති ශේෂ්ඨතම දර්ශනය වන්නේ ඇයි? විද්‍යාඥයෙකුගේ ඇසින්-Why Buddhism Is a Great Philosophy

ශ්‍රී ලංකාව කියන්නේ ගොඩක් බෞද්ධයන් ජීවත් වෙන රටක්. ගොඩක් බෞද්ධයන් ආඩම්බර වෙනවා බුදු දහම දර්ශනයක් විදිහට එහි ඇති ශේෂ්ඨත්වය ගැන. හැබැයි ගොඩක් දෙනෙක් දන්නේ නැහැ ඇයි දර්ශනය අතින් ඒ කියන්නේ Philosophy අතින් එහෙම වෙන්න ඇයි කියලා. ඒ ගැන තමයි මේ වීඩියෝ එක. මේ වීඩියෝ ඉදිරිපත් කරන්නේ 2021 වසරේ ඇසල පොහොය දවසේ. මේ වීඩියෝවේ ඇති අපැහැදිලිකම් සහ වඩා තේරුම් ගැනීම පිණිස නාරද චතුරංග මහතා විසින් සාදා එවූ උපසිරසි ගොනුවත් මේ සඳහා එකතු කලේ ඉතාම කෘතඥ වෙමින්.

Science With Ruchira

2 years ago

एक अर्ध राशि से ऐसे लोगों के दावे दिमाग कितना टिकट विंडो आफ मा दुर्गा मां की आरती वीडियो का करण है और अप्पी जीनत ने बहुत देर रात तक कहा कि बैठक है बुध देव कि आप इतने बहुत दिखाओ गाना है मिनट तंबाकू जहां हम किसी बीमार व्यक्ति को [संगीत] के आयुक्त सामग्री आपकी आइटम रहेगी थे बुद्ध अलग से लोगों के तीन श्यामदास नियुक्त है हमारा नर्म ज्ञानोद्यान शिवेति मेघनगर लुधियाना साथ तो घाघरा गंडक सुविधा हुए देर में गाना चाहिए नया दावे रिमाइंड करना कि ऑफिस जाना है मैं अभी बाहर हूं मैं ही बोद्ध कहा कि इलाके में लोग
ों के दिन श्रेष्ठ समय दार्शनिक लखिया ने किया जिस तरह तू फिलोसॉफिकली है कि यह बताने से पहले लोग यह आलू और निशान के विकास ने में लोगों के तुरंत दमन कर लें को धकेल बहुत मिस उपप्रधान व शान शौकत दिखाने लगा है पुणे के पास देख लेमन फेश मारोगे तमिल नाडु ट्वीट क्वेश्चंस पेज टाइप के लिए अट परिस बाहिर रूल के थ्रू आप किसी ना किसी ने आप सब्सक्राइब टो कि दुनिया भर के तमाम आपकी स्किन इंफेक्शन वे यहां तक कि गेंद अभिजित हरे ज्ञान ज्योति प्रदान करना है के मुकाबले जीते हारे थे कि आदरणीय की अनुभव आये अनुभूति राधे र
ाधे थे म्यूजियम शुभ एस न तरफ ध्यान इंवाइट क्वेश्चन ओं में आ एप्लीकेशन लेटर MP3 लिसन ओ है बैंक अकाउंट क्वेश्चन सहारे प्लेसमेंट स्पेसिफिक डांस डांस डांस किलोमीटर है है कि रोमांटिक पिक्चर काम न कर लो कुछ स्पेसिफिक से त्रिकोणीय का बयान को लेकर स्पेसिफिक से कर दो में हम मुल्क हस्बैंड वीडियोस अफेयर क्वेश्चन सो रहे थे इस देश मे बनाना है मैं अभी जीवति कि हिना खान अवगत एक फिलॉसफी पास मैं अभी निकली तो अ अभी तक सबस्क्राइब नहीं किया त्यागी जी तेरा लल्ला के वचन अधीन नियुक्त अरे दिन इस तरह की नित्य पूजा मामा
गीत अनलाइक यहां पर सूजी ली वक़्त फिर से चला दो मैं इतनी व गोंडा फास्ट यह जो पॉइंट पर मदद या फिर अ है हनी उस तरह अपने नामों पपीते मकान खरीदने की ना आने दें कि ज्योति ने खान डेढ-डेढ पति ने किया नोटा वर्ड आ कि मैं युक्त पास नेट जीवति में आलम नमक धुंध एंड सरकार ने अन्ना के उत्तर पूर्व में यह कहने का अभ्युदय में की संभावना है कि हैप्पी लकी लकी अनिरुद्ध ढकने बिजी मत अनिरुद्ध किया उत्तराखंड चयेणू छ् मैं हूं तेरी मुक्त किया है के रिक्त पद शीघ्र पुलिस ऑफिसर पास न एक्टर में उतरता है में हम एक-एक उत्तर गुड
खोल दो कि एक संघार फैलोशिप विल हैव बीन फाइटिंग सीनस आफ क्लांस अरे सीरियसली मैं अंकित को ए फिलोसॉफिकल प्रॉब्लम्स रेखा के विला एक ताव और संबंध ए कंप्रिहेंसिव एंड शांतिपूर्ण ढंग से की हिमायत कि एक एडिट एंड मिस्टर खान ने बेनिफिट्स आफ क्लांस रहते हैं नई दिल्ली फिलॉसफिकल से करें मोटर फूल मांगू ना विलेज ओं 9th मे बांध मखाना बोलो ज्योति के उत्तर भी ए रिमोट नौकरी विटामिन सिध्दाकी नाइट एक रिलेटिड बैक रिमाइंडर सेट कर दो कि हमने अमृत-धार संजीव तलवाड़ कितना पास नेट है उत्तर-अ कि हम फिर से एक रिमाइंडर सेट कर
ना है कि मी अभी मैं यह किसी ओ सब ठीक कर तरह दोनों एक का लेते हैं कि वह इंसान दाणा सेओ रा दाणा करते व्हाट इज द मीनिंग ऑफ लाइफ की नहीं करता है और फिर 9th है कि तुम निकाल दो के अंदर फिलोसॉफिकल आंसर एक दिया था बस फ्राई यह कमाई इलाहाबाद एनुअल रेट विल एक्सटेंड पूर्वज्ञान किसी फोटो सेंड करने में क्या हुआ मामा जी से विनती है कि आई या टेक लिमिटेड ऑन कर दो कि अज्ञात क्रियात्मक भी MS Word पर हम किसी अपील इंप्रूव कर दो कि अतिक्रमण बेटा विकलांग इंवाइट ट्रांसमिशन लेकिन आप यह फिलॉसफी का पर अतुल टार्जन अभी तक भ
ूनेंगे कर अपने दोनों संध्या-काल याग्निक ऑप्शनल है एलोवेरा गुड्डी के बाद मुकदमे उद्घव ठहैकराय ना अजीब जीते-हारे मारने बॉथरूम तक इस मिक्सचर नंबर ने इसलिए मैं एक विटामिंस अभिप्राय अंतर्मन की याद सलेक्शन हो कि मेरी पूजा इन थिस तरह आत्मा को खजला बिक रहा है बिल्कुल खत्म हो एक अखंडी गुड नाइट जीवन 3 नवंबर धमाल मजबूत बिल्कुल खत्म करने में मदद करता है को लाइक ए कप आफ वॉटर रिक्वायरमेंट काम खत्म हो ए वूमेन संभालना दें कि टिकट लुट किधर है में बहुत हत्याओं तथा आत्मा बहुत स्वच्छ का तो भगवतम उधर हनुमान की धार्म
िक कंप्लीट शांति क्यों है कि अकाली को है तो यहीं पर सिक्खों मनुष्य दिखाता करना एक लाइक एंड बोला मैं विदेश में हूं हाउ टो ओपन इको कलेक्शन 579 जो अंतिम शब्द नार्मल लुट लुट लो कि एक हफ्ते खूब छाई खतरा विपिन मैं वीडियो कराने में मैं आप पानी डाल दो कि एक कविता विंटर मॉनिटर करना रखना है में 158 का पॉइंट पांच हेयर कलर है कर देंगे और नौजवानों क्या मुसलमान मुक्त हो गई थी अ की समाधि टीम किसी की ना कि देखी में खेलो सफल देखिए मैं उन्नत करना बहुत हद तक देना व्यक्ति लव ऊ ई-मेल को घर पर मैंने एक रहती है ना एक्
सरसाइज से मे डेफिनेशन हों अपना कार्यभार में मेकिंग यू विल मेक ए कि अ स्वागत है ओम शांति को मेरे मानस में आकर एक कौआ में कारनामे का यह ओमेगा यह देखा इन अमेरिका के लक्षण मेक फूड मैटअप चिकनाई वाले साकीनाका तक इन्हें गंवाना उतारने जा रही है टॉपिक है विद्या किया ताकि नए डॉक्टर आर्थिक लाइट पॉलीटिशियन एंड टेक गुड नाइट कि आप भोजन करना है कि अकाली को एक आयुर्वैदास्कैन कॉलिंग युद्ध कई और टावर है ओम शांति को आकाश को एक ही फांसी को घृणा में बांध सांय-सांय का पति ने मैंने मेवा मैं होममेड मावा है एक मिनट में
वृद्ध समाधि एक्टिवेटिड है कि मैं विविध समाचार व सम्मान संख्या 991 वो बोली फिर मालिश हिटमेकर कार्पणैगल भाई शाम आदित्य ने खरना यादव हुई से अ का अभिवादन पूर्व विवादित प्रकरण 3 मिनिट्स एगो मैं आऊंगी संभावना ब्रह्मांड में तिरंगा हो कि अ ने कई सालों ने है कि गुलाम कैन सी स्थिति में दर्शन एवं ज्योति 13 उदाहरण में आयोग ने स्पष्ट किया कि

Comments

@amazingcook1723

මම කැතලික්. ඇත්තටම මම වාසනාවන්තයි බෞද්ධ රකට ඉපදුන එකට. ❤❤❤❤❤❤❤

@leolol9598

I'm a Muslim, I believe there's one god, one creator but while I'm matured I realized there's no creator or one god becoz creator cannot create it self. As u said altimate truth should be timeless and I always respect truth be with truth thank you for explaining and make wide our vision. I'm born in Muslim it doesn't mean I must die as Muslim, I die as wise man and believe all of us stay with the truth

@user-jl3wt7ub7w

මිත්‍යා දෘෂ්ටියෙන් මිදී සම්මා දිට්ඨියට පැමිණීමට විද්‍යාව තුළින් අර්ථවත් විග්‍රහයක්... ස්තූතී සර් .... ඉදිරියට කරගෙන යන්න. ❤️❤️❤️

@punisher5982

මිසදුටුවා කියන යුටුටියුබි එකා බුද්ධාගමට අපහස කරන අතර ඔබ තුමා විද්‍යාඤ්නියෙක් වෙලා මෙ හෙම බුදු දහම ගැන කියන එක ඔබ තුමාට බොහොම පින් ඔබගේ යුටුටියුබි එක වටිනවා🙏🙏🙏🙏🙏

@weerasingheb7a457

කවදාවත් මේ චැනල් එක නවත්වන්න එපා. ඔබතුමා දන්න හැමදෙයක්ම අපි එක්ක බෙදාගන්න ❤️

@bhantew.kashyapa.

ඉතාමත් වැදගත් කාලීන මාතෘකාවක් ඔස්සේ ඔබතුමන් ගැඹුරු අදහසක් ඉතා සරලව ඉදිරිපත් කරලා තියෙනවා .වීඩියෝවේ අවසන් කොටස ඉතාමත් හොඳ බණක් දෙසුවා වගෙයි. විද්‍යාඥයෙක් ලෙස ඔබතුමන්ගෙ උත්සාහය ඉතාමත් ආදර්ශමත් .ප්‍රශ්න කරන සමාජයට බුදුබණ මේ ලෙස විග්‍රහ වියයුතුයි යන්න මගෙ අදහසයි.ඔබතුමන්ට දිගාසිරි වේවා !!!

@sanjeewaherath7086

ශාසනය පිරිහෙමින් පවතින යුගයක කාලීන අවශ්‍යතාවයක් සම්පූර්ණ කරන ඔබතුමාට ශක්තිමත් ව ඉදිරියට යන්න තෙරුවන් සරණයි

@balachandratantrige

මට දැන් වයස අවුරුදු 61...බුදුදහම ගැන බොහෝ දේ තවමත් හදාරනවා ..ඔබ අද මේ පැහැදිලි කල කරුණු ටික මෙතෙක් අසා තිබුනේ නෑ .හරිම සතුටුයි මිල කල නොහැකි ...මේ සත් කාර්යයට පින් දෙමි .

@kushantha9468

දැනුම ඇති සියල්ලොම ප්‍රඥ්ඥාවන්තයෝ නෙවෙයි...ඒ අතින් ඔබතුමා දැනුමැති ප්‍රඥ්ඥාවන්තයෙක්...🙏🙏🙏 ඒකයි මේක ලොකෙට නොතෙරෙන්නේ... !

@thusithsamarathunga7348

බීජ පැලකර මෝල සශ්‍රීක කරනවාට ස්තුතියි , අනාගතයේදී වත් පල නෙළාගෙන බුද්ධි සන්නද්ධ මිනිසුන් වැඩි වේවි .

@kidsamyandamanda9150

මම කතෝලික කෙනෙක්, ඒ වගේම මම බුදු දහමට ආදරය කරන කෙනෙක්, තවත් බුදු දහම ගැන වැඩසටහන් කරන්න, සර්ට ගොඩක් ස්තූතියි ❤️

@francysperera7203

මම කැතලික්. ඇත්තටම මම වාසනාවන්තයි බෞද්ධ රකට ඉපදුන එකට.ඔබ වැනි පඥානවන්තයින් විසින් මේ නූගත් මිත්යාිදෘෂ්ටික සමාජය නිවැරදි දිශානතියකට රැගෙන යාමට දරන උත්සාහය අති විෂිශ්ඨයි

@dhanushkasamarasinghe7785

ධර්ම දානය ලොව උතුන්ම දානයයි..පින් සිදු වේවා ඔබ තුමාට.

@chathur_

රාමුවට පස්සේ දැක්ක වටින YouTube channel එකක් ❤️

@hrshantha3634

තෙරුවන් සරණයි 🙏🙏🙏 මුල මැද අග පිරිසිදු ලෙස දෙශනා කල ඒ උතුම් ශ්‍රි සද්ධර්මය ස්වාක්කාතය. මෙ ජිවිතෙදිම අවබොධ කල හැකි නිසා සංදිට්ටිකයි. කාලයකට අයිති නොමැති නිසා අකාලිකයි. ඕනෑම කෙනෙකුට ඇවිත් බලන්න යැයි කිව හැකි නිසා ඒහිපස්සිකයි. තමාගේ ජිවිතයට පමුනුවාගෙන බැලිය හැකි නිසා ඕපනයිකයි. නුවණැත්තන් හට තම තම නැණ පමණින් අවබොධ කල හැකි නිසා පච්චත්තං වෙදිතබ්බො වින්ඤ්‍රහිතියි. මෙසෙ අනන්ත වු අප්‍රමාණ ගුණ ඇති ඒ උතුම් ශ්‍රි සද්ධර්මයට මාගෙ නමස්කාර වෙවා.

@leelanandabandara8685

ඔබතුමාගේ විග්‍රහය අති විශිෂ්ටයි ගැඹුරු කාරණා ඉතා සරලව විග්‍රහ කළා ඔබේ දැනුම ඉංග්‍රීසි භාෂාවෙන් ලෝකයට ගෙන යන්න

@hasiWills1021

බුද්ධිමත් කෙනෙකුටමයි බුද්ධිමත් ධර්මය අවබෝධය වැටහීම් රසය ඇතිවන්නෙ. 🙏❤ නිර්වානය අවබොධ කරගැනීම සදහා මේ දේශනය හේතුවේවා.

@lrswiky

ඔබ වැනි පඥානවන්තයින් විසින් මේ නූගත් මිත්‍යාදෘෂ්ටික සමාජය නිවැරදි දිශානතියකට රැගෙන යාමට දරන උත්සාහය අති විෂිශ්ඨයි

@surekamadhuwanthi6917

බුදුන් වහන්සේ මහා සාගරය නම් අන්‍ය ශාස්තූවරුන් එම සාගරයේ එක් දිය බිදක් පමණක්ම යි.🙏🙏🙏🌸🌸

@pasinduudara2625

ඔබතුමාගේ වැඩසටහන ඉතා වැදගත් . මේ අහස් මේ කරුනුගැන English subtitles ඇතුලත් කරාන්ම් සිංහල දන්නේ නැති අයටත් වැදගත් වෙයි .